ආරවුල දුරදිග ගොස් හිසට ගලකින් ගසා පුද්ගලයෙක්ව ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ආරවුල දුරදිග ගොස් හිසට ගලකින් ගසා පුද්ගලයෙක්ව ඝාතනය කරයි

ආරවුල දුරදිග ගොස් හිසට ගලකින් ගසා පුද්ගලයෙක්ව ඝාතනය කරයි

දෙනියාය, සිරිමල්දෙණිය වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුව ඝාතනය කර ඇත.

 

70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 

පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

 

පසුව එම ස්ථානයට පැමිණි තවත් අයෙකු පහරදීම කළ පුද්ගලයාගේ හිසට ගලකින් පහරදී ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

 

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීස් විමර්ශන ක්‍රියාත්මකයි.

views

726 Views

Comments

arrow-up