ඉන්දියානු බිත්තර නිසා බිත්තර ව්‍යාපාරිකයින්ගේ සංගමය නොසන්සුන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ඉන්දියානු බිත්තර නිසා බිත්තර ව්‍යාපාරිකයින්ගේ සංගමය නොසන්සුන්

ඉන්දියානු බිත්තර නිසා බිත්තර ව්‍යාපාරිකයින්ගේ සංගමය නොසන්සුන්

පසුගිය 23 වැනිදා ඉන්දියාවේ සිට ගෙනා පළමු බිත්තර තොගය මෙරටට ළඟා වුවත්, තවමත් ඒවායේ නියැදි පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් වෙළෙඳපොලට නිකුත් කර නොමැති බවට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

 

මෙයට ප්‍රතිචාර දක්වමින් බිත්තර ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා කියා සිටින්නේ කුරුළු උණ වැනි අසත්‍ය හේතු දක්වමින් සුළු පිරිසක් වෙනුවෙන් රජය විසින් මෙම කාරණය කල් අදිමින් සිටින බවයි.

 

එහෙයින්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යය පුද්ගලික අංශයට පවරා හෝ මෙම ගැටළුව නිමා කරන ලෙස ඒ මහතා කියා සිටී.

views

274 Views

Comments

arrow-up