විදුලි ඇමති ලොකුගේ වෛද්‍ය පරික්ෂණයකට සිංගප්පූරු යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

විදුලි ඇමති ලොකුගේ වෛද්‍ය පරික්ෂණයකට සිංගප්පූරු යයි

විදුලි ඇමති ලොකුගේ වෛද්‍ය පරික්ෂණයකට සිංගප්පූරු යයි

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

 

මේ සම්බන්ධයෙන් අප අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගෙන් සිදුකළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ලොකුගේ මහතා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බවයි.

views

603 Views

Comments

arrow-up