මෙරට කලාකරුවන් රැසකට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

මෙරට කලාකරුවන් රැසකට කොවිඩ්

මෙරට කලාකරුවන් රැසකට කොවිඩ්

මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තාවෙයි

 

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ශිල්පී සුනිල් පෙරේරා, රංගන ශිල්පී ශ්‍රියානි අමරසේන, රන්ජන් රාමනායක, ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශලනි තාරකා, ජයසේකර අපොන්සු, නයනතරා වික්‍රමාරච්චි, රොෂානා ඔන්ඩච්චි යන අය කොවිඩ් ආසාදනය වූ අය අතර වෙති.

 

එමෙන්ම සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

 

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා යන මහත්වරු රෝහල්ගතවී ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

 

 

 

 

 

 

 

 

 

views

903 Views

Comments

arrow-up