MAY
22
යළි සක්‍රීය වූ නොරොච්චෝලේ ලක් විජය

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඊයේ(22) යළි ජාතික පද්ධතියට එක් කර තිබේ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් හෙට රාත්‍රී වනවිට සම්පූර්ණයෙන්ම මෙගාවොට් 260ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එක්වන බවය.
614 Views
Comments