MAR
25
ලබන වසරේ විදුලිබල පද්ධතියට නව විදුලි බලාගාරයක් එක් කෙරේ

මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් සොබාදනවි ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
2024 වසර වනවිට එහි දෙවන අදියර නිමකර සම්පූර්ණ ධාරිතාවය වන මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි ලංකා විදුලි බල අමාත්‍යාංශය සදහන් කළේ.
745 Views
Comments