ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කල බසය පෙරළෙයි - බෝක්කුවක සිරවුණ නිසා ජීවිත අනූ නවයෙන් බේරිලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කල බසය පෙරළෙයි - බෝක්කුවක සිරවුණ නිසා ජීවිත අනූ නවයෙන් බේරිලා

ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කල බසය පෙරළෙයි -  බෝක්කුවක සිරවුණ නිසා ජීවිත අනූ නවයෙන් බේරිලා

හිඟු‍රක්ගොඩ, පන්සල්ගොඩැල්ල ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද(10) පෙරවරුවේ පොලොන්නරුව සිංහපුර මාර්යේ අලිවංගුව ප්‍රදේශයේදී පොලොන්රුව උතරු ඇළට පෙරළී තිබේ.

 

බස් රථය බෝක්කුවක සිරවීම නිසා ජිවිත බේරී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

views

716 Views

Comments

arrow-up