DEC
09
තවත් මරණ 2 ක් - සමස්ත කොවිඩ් මරණ 144ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා. ඒ සමඟින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 144ක්.
අද නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ වාර්තා වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි දින 20ක් වයසැති බිළිඳාගේ මරණය සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි තවත් පිරිමි පුද්ගලයෙකුගේ මරණයයි.
634 Views
Comments