DEC
28
තේ කිලෝ 100කට පොහොර කිලෝ 40යි

අමු තේ දළු කිලෝ 100ක් සඳහා පොහොර කිලෝග්රෑම් 40ක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ඇනවුම් කර ඇති පොහොර තොග ලැබීමත් සමග පෙබරවාරි වන විට රට තුළ පොහොර හිගය සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇති බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
781 Views
Comments