OCT
15
රුපියල තවත් බාල්දු වෙයි

මේ වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 6 යි දශම 8 කින් අවප්‍රමාණය වී ඇතැයි මහබැංකුව පවසනවා.
ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික විශේලේෂක ආචාර්ය ලසිත පත්බේරිය පැවසුවේ ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 6 ක පැවති බවයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළේ ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධනය ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.
710 Views
Comments