JUL
16
චීනයේ 'සිනොවැක්' එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය හිමිවේ

චීනය විසින් නිෂ්පාදනය කරන SINOVAC එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම එන්නත සඳහා අනුමැතිය ලබාදී තිබුණද මෙතෙක් එය මෙරට භාවිතය සඳහා අවසර දී නොතිබුණි.
කෙසේ වෙතත් මෙම එන්නත මෙරට භාවිතයට අවසර ලබාදීම වැලැක්වීමට කුමන්ත්‍රණයක් දියත් වුණු බවටද වාර්තා වනවා.
749 Views
Comments