හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු යෝජනාව රටේ ජාතික ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීමට සැලකිය යුතු සහයෝගයක් දක්වන බවයි.
එහි කරුණු කිහිපයක් පමණක් තවදුරටත් සංවාදයට භාජනය කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාතව දුරටත් පවසන්නේ මෙම යෝජනා යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ යුතු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කාර්යයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද එතුමා සඳහන් කළේය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
290 Views
Comments