නාවික හමුදා නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට උසස්වීම්

ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවක් දෙදෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.
ඒ කාන්තා නැවි දීපිකා අභයකෝන් සහ බල කාන්තා නැවි හසිතා මෙන්ඩිස් යන ක්‍රීඩිකාවන් දෙදෙනාටයි.
නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරන නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න විසින් ඔවුන් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සහ ඔවුන් වෙත රුපියල් 250,000 බැගින් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම ඊයේ(15) නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරුණා.
231 Views
Comments