MAY
23
ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගැන මහබැංකු අධිපතිගෙන් ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡා ඇතුළු දැනට ගැනීමට නියමිත ක්‍රියාමාර්ග ඉදිරි මාස 6 තුළ දී සාර්ථක වුව හොත් ආර්ථ්කයේ ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි බව මහබැංකු අධිපතිවරයා පවසනවා.
ඒ අනුව, එම සාකච්ඡා සාර්ථක වුව හොත් ඉදිරි මාස 12 තුළ දී එවැනි ආර්ථික ස්ථාවරයක් ඇති වනු ඇති බවට යි එම ඉඟි පළ වන්නේ.
736 Views
Comments