මුදල් ඇමති අලි සබ්‍රි නැවතත් අධිකරණ ඇමැති ලෙස දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

මුදල් ඇමති අලි සබ්‍රි නැවතත් අධිකරණ ඇමැති ලෙස දිවුරුම් දෙයි

මුදල් ඇමති අලි සබ්‍රි නැවතත් අධිකරණ ඇමැති ලෙස දිවුරුම් දෙයි

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද ඊයේ(26)  පස්වරුවේ දිවුරුම් දුන්නේය.

 

ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.


ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය

views

674 Views

Comments

arrow-up