NOV
02
කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු සාමාන්‍ය පරිදි

කොළඹ කොටස් වෙළඳපොලෙහි දෛනික ගණුදෙනු අද දිනයේ සමාන්‍ය පරිදි සිදු වනවා.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපල මේ බව සදහන් කළා. සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට අනුකූළව කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික මෙහෙයුම් සිදු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම දෛනික කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමර්ග රජය සහ සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි සිදු කිරීමට නියමිතයි.
788 Views
Comments