SEP
25
සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමට ඉල්ලීමක්

සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ පවසා සිටිනවා.
ඒ පවතින ඖෂධ හිඟයට විසදුම් ලබා ගැනීම සඳහායි.
කොළඹ දී ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ පිළිබඳව කියා සිටියා.
240 Views
Comments