ආණ්ඩුව කලේ 02 පන්තියේ පහත් වැඩක් – දයාසිරි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ආණ්ඩුව කලේ 02 පන්තියේ පහත් වැඩක් – දයාසිරි

ආණ්ඩුව කලේ 02 පන්තියේ පහත් වැඩක් – දයාසිරි

පවතින දේශපාලන අර්බුධය හමුවේ මුදල් වලට මන්ත්‍රීවරුන් මිළදී ගැනීමේ පහත් ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකමුතුව පවසනවා.

 

 

එම ක්‍රියාවලියට සහ සමස්ථ ආණ්ඩුවට එරෙහිව ඉතා දැඩි තීන්දු තීරණ රැසක් මේ වනවිට ගෙන ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

 

 

ඒ සම්බන්ධනේ සාකච්ඡා කිරීම සදහා පක්ෂ 11 නියෝජිතයින් ඊයේ විශේෂ රැස්විමක් කැදවා තිබූ අතර මේ ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන විමල් වීරවංශ / දයාසිරි ජයසේකර සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.

views

641 Views

Comments

arrow-up