රාජගිරියේ පෞද්ගලික බැංකුවක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

රාජගිරියේ පෞද්ගලික බැංකුවක ගින්නක්

රාජගිරියේ පෞද්ගලික බැංකුවක ගින්නක්

රාජගිරියේ පෞද්ගලික බැංකුවක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

 

විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවයි  පොලිසිය සඳහන් කළේ.

 

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ 2 ක් යොමු කළ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළා.

 

මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩපවත්වා ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.

views

595 Views

Comments

arrow-up