මහනුවර පාසල් තුනක් හැර අනෙක් පාසල් සඳුදා සිට යළි විවෘතවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

මහනුවර පාසල් තුනක් හැර අනෙක් පාසල් සඳුදා සිට යළි විවෘතවෙයි

මහනුවර පාසල් තුනක් හැර අනෙක් පාසල් සඳුදා සිට යළි විවෘතවෙයි

තාවකාලිකව වසාදැමුණු මහනුවර නගර සීමාවේ පාසල් අතරින් තුනක් හැර අනෙකුත් ඒවා යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

 

ලබන සඳුදා (14) සිට 45 න් 42 ක් යළි විවෘත කෙරෙන බවයි  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළේ.

 

views

573 Views

Comments

arrow-up