සෞඛ්‍ය සේවකයින් ට කෙළ ගැසූ කොරෝනා ආසාදිතයා රිමාන්ඩ්

අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබෙනවා
ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 දක්වා රිමාන්ඩ් කිරීමටයි නියෝග ලැබී ඇත්තේ .
අදාළ කොරෝනා ආසාදිතයා තමන්ව රැගෙන යාමට ආ අවස්ථාවේදී අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදීමේ සිද්දියකට ආදාලව සැකකරු අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුනේ
596 Views
Comments