අක්කරෙයිපත්තු ප්‍රදේශය හුදෙකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

අක්කරෙයිපත්තු ප්‍රදේශය හුදෙකලා කෙරේ

අක්කරෙයිපත්තු ප්‍රදේශය හුදෙකලා කෙරේ

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.

 

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇති බවයි පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

 

 

views

627 Views

Comments

arrow-up