ඩ්‍රෝන මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පිරිස 100 ඉක්මවයි

මේ දක්වා සිදුකර ඇති ඩ්‍රෝන මෙහෙයුම්වලින් පුද්ගලයින් 117ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
නිරෝධායන නීති කඩකරන්නන් සොයා ඩ්‍රෝන මෙහෙයුම් හුදකලා පොලිස් වසම් 24 ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර හුදකලා කළ ප්‍රදේශ වල විශේෂ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ගතවූ පැය 24ක කාලය තුළ හුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන කරනා සම්බන්ධයෙන් පුද්ගලයන් 46දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
594 Views
Comments