වැඩිහිටි දීමනාව සහ අස්වැසුම ගෙවීම් ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

වැඩිහිටි දීමනාව සහ අස්වැසුම ගෙවීම් ඇරඹෙයි

වැඩිහිටි දීමනාව සහ අස්වැසුම ගෙවීම් ඇරඹෙයි

අස්වැසුම ප්‍රතිලාභී පවුල්හි අවුරුදු 70ට වැඩි සාමාජිකයින් වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් 3,000 දීමනාව බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය කරයි.

 

නොවැම්බර් මාසයට අදාළව එම මුදල් බැංකු ගත කර ඇති අතර අද සිට එම මුදල් බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද පවසයි.

 

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 511,086කට මෙම දීමනාව ගෙවනු ලබයි.

views

156 Views

Comments

arrow-up