දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ

දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ

ඊයේ දිනය තුළදී පමණක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 160ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

 

 


එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 73 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 87 දෙනෙකුය.

 

 


අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක්ද, අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 35 දෙනෙකුද, අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 124 දෙනෙකුද මෙලෙස කොවිඩ් ආසාදනෙයෙන් ඊයේ දිනය තුළදී මියගොස් ඇත.

views

794 Views

Comments

arrow-up