NOV
05
දෝහා කටාර් සිට 22ක් මෙරටට පැමිණෙයි

අද (05) උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 22දෙනෙකු මෙරටට පැමිණ ඇත.
එසේ පැමිණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
661 Views
Comments