JUN
05
මහාධිකරණ විනිසුරු නව පත්කිරීම් කිහිපයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරු නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ.
දිසා විනිසුරුවරුන් වන ටී. ජේ. ප්‍රභාකරන්, පී. කේ. පරණගමගේ හා පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ කේ. ඩී. වයි. එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කරමිනි.
239 Views
Comments