ජාතික රෝහලේ අතිකාල දීමනා ගෙවීමට ගෙනා මුදල් කොල්ලකයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

ජාතික රෝහලේ අතිකාල දීමනා ගෙවීමට ගෙනා මුදල් කොල්ලකයි

ජාතික රෝහලේ අතිකාල දීමනා ගෙවීමට ගෙනා මුදල් කොල්ලකයි

කොළඹ ජාතික රෝහලට කඩා වැඳුණු පිරිසක් සේවකයින්ගේ අතිකාල දීමනා ලබා දීම සඳහා ගෙනැවිත් තිබු මුදල් කොල්ලකා ඇතැයි වාර්තා වෙයි.

 

මේ සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් මරදාන පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

 

views

783 Views

Comments

arrow-up