JUN
02
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කෙරෙමින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා.
938 Views
Comments