අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (30) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.

            

ඒ අනුව අද (30) දිනයේ පැය 02යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුවේ.

 

විදුලි කප්පාදු කරන කාලසටහන පහත දැක්වේ.

 

 

වේලාව

විදුලි කප්පාදුව සිදු වන කලාප

ප.ව. 3.00 සිට 

ප.ව. 4.00  දක්වා

E F G H P W

ප.ව. 4.00 සිට 

ප.ව. 5.00 දක්වා

A B C D Q R S

ප.ව. 5.00 සිට 

ප.ව. 6.00 දක්වා

I J K L T U V

ප.ව. 6.00 සිට 

ප.ව. 7.20 දක්වා

E F G H P Q W

ප.ව. 7.20 සිට 

ප.ව. 8.40 දක්වා

A B C D R S T

ප.ව. 8.40 සිට 

ප.ව.10.00 දක්වා

I J K L U V

 

 

views

247 Views

Comments

arrow-up