AUG
23
අනිද්දා සිට රජයේ සේවකයන් දවස් පහම වැඩ

රජයේ සේවකයන් කොටස් වශයෙන් සේවයට කැඳවීම ලබන 24 වැනි දායින් අවසන් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මයාදුන්නේ මහතා පැවසීය.
ඒ අනුව ලබන 25 වැනි දා සිට සියලු රාජ්‍ය සේවකයන් දින පහම සේවයට වාර්තා කළ යුතුව තිබේ. දැනට රාජ්‍ය සේවකයන් කොටස් වශයෙන් සේවයට කැඳවා නිකුත් කළ චක්‍රලේඛයට අදාළ කාලය ලබන 24 වැනි දායින් අවසන් වෙයි.
228 Views
Comments