ලෝකයේ රටවල් 42ක් චීනයට ණයයි,ලංකාව පලමු ස්ථානයට එන ලකුණු?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ලෝකයේ රටවල් 42ක් චීනයට ණයයි,ලංකාව පලමු ස්ථානයට එන ලකුණු?

ලෝකයේ රටවල් 42ක් චීනයට ණයයි,ලංකාව පලමු ස්ථානයට එන  ලකුණු?

නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තෙ ලෝකයේ රටවල් හතළිස් දෙකක් සිය දළ දේශීය නිෂ්පාදනයෙන් 10% ඉක්මවා  චීනයට ණය වී ඇති බවයි.

 

ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ එඩ්ඩේටා නම් සංවර්ධන පර්යේෂණ ආයතනය මගින් මේ බව හඳුනාගෙන ඇත.

 

චීනයෙන් ණය ලබාගත් ප්රමුක රට වන්නේ රුසියාවයි .

 

සැඟවුණු ණය ගනුදෙනු සහිත රටවල් අතර ඉරාකය,උතුරු කොරියාව හා ඉතියෝපියාව ඉදිරියෙන්ම සිටී.

 

මෙම ණය සටහනේ ඉන්දියාව විසිතුන්වෙනි ස්ථානයේ පසු වෙයි.

views

745 Views

Comments

arrow-up