AUG
20
නව ජනවරමකට ඉඩදෙනු, අනුර කුමාර පාරට

පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යන මැයෙන් ජාතික ජන බලවේගය අද (20) පා ගමනක් සංවිධානය කර තිබුණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඊට එක්විය.
මෙම පා ගමන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර පසුව එය නුගේගොඩ දක්වා පැමිණ තිබුණි.
පාගමන අවසානයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී රැලියක් ද සංවිධානය කර තිබුණි.
245 Views
Comments