SEP
05
තවත් සයිනොෆාම් තොගයක් එයි

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තොගයක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විශේෂිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙන විත් ඇත.
ලංකාව විසින් මිලදී ගත් එන්නත් මාත්‍රා මිලියන 4න් පලමු කොටස මෙලෙස රැගෙනවිත් ඇත.
කිලෝ ග්‍රැම් 16,192 බරැති බහාලුම් පෙට්ටි 42ක් තුල එන්නත් ගබඩාකර ඇති බව ගුවන්තොටුපල කාර්යභාර නිළධාරීවරයා පැවසූහ.
මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා වල තවත් කොටසක් හෙට දින මෙරටට ලැබීමට නියමිතය.
746 Views
Comments