FEB
10
මතුගම මූල්‍ය ආයතනයකට දෙනෝ දාහක් බලා සිටියදි මැර ප්‍රහාරයක්

තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන දෙනෝ දහසක් දෙනා බලා සිටියදී යතුරු පැදිවලින් පැමිණි පිරිසක් මතුගම මූල්‍ය ආයතනයකට පහරදී අලාභ හානි සිදුකොට පලා ගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
මුල්‍ය ආයතනයේ ඉදිරිපස වීදුරු ජනෙල්වලට එම ප්‍රහාරයෙන් බරපතළ අලාභ සිදුවී ඇත.
එම අවස්ථාවේදී මූල්‍ය ආයතනය වසා තිබී ඇතැයි පොලිසිය පවසයි.
පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
663 Views
Comments