උතුරේ ජනතාවට චීන රජයෙන් අඛණ්ඩ සහන දෙනවා…- චීන තානාපති යාපනයේදී කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

උතුරේ ජනතාවට චීන රජයෙන් අඛණ්ඩ සහන දෙනවා…- චීන තානාපති යාපනයේදී කියයි

උතුරේ ජනතාවට චීන රජයෙන් අඛණ්ඩ සහන දෙනවා…- චීන තානාපති යාපනයේදී කියයි

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා යාපනයේදී පවසා සිටියේය.

 

 

ඒ මහතා ඒ බව කියා සිටියේ දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 16 දින ශ්‍රී ලංකවේ චීන තානාපති ඇතුලු දූත පිරිසක් උතුරු පලාතේ මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි සංචාරයක නිරත වූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

views

869 Views

Comments

arrow-up