NOV
11
වර්ජනය අවසන් කරන්නේ අයවැයෙන් පසුවයි - ගුරු සංගම් කියයි

හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2022 අයවැය යෝජනාවලිය තුලින් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
වෘත්තීය සමිති නියෝජනය කරමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
733 Views
Comments