කොවිඩ් ආසාදිත මරණ 18 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

කොවිඩ් ආසාදිත මරණ 18 ක්

කොවිඩ් ආසාදිත මරණ 18 ක්

ඊයේ (12) දිනය තුළ කොවිඩ් 19 ආසාදිත මරණ 18ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 868 ක් දක්වා ඉහළ ගියා.

 

එමෙන්ම මෙම මරණ සිදු වී ඇත්තේ මැයි මස 9 වන දා සිට මැයි මස 12 වන දා දක්වා කාලය තුලයි.

 

 

 

 

views

1490 Views

Comments

arrow-up