කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඉදි වන ලංකාවේ විශාලතම ප්‍රතිකාර මධ්‍යස්ථානය (PHOTOS) (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඉදි වන ලංකාවේ විශාලතම ප්‍රතිකාර මධ්‍යස්ථානය (PHOTOS) (VIDEO)

කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඉදි වන ලංකාවේ විශාලතම ප්‍රතිකාර මධ්‍යස්ථානය (PHOTOS) (VIDEO)

Covid 19 ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට ලංකාවේ විශාලතම ප්‍රතිකාර මධ්යස්ථානය සීදුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා.

 

ඉදිරි පැය 24 ද ඇතුළත එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සූදානම් බවයි මේ වන විට වාර්තා වන්නේ.

 

මේ වන විටත් එහි ඇඳන් 2500 න් පමණ සකස් කර ඇති අතර ඉදිරියේ දී තවත් ඇඳන් 5000 ක් පමණ සකස් කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

 

 

 

 

 

 

 

 

 

views

1748 Views

Comments

arrow-up