APR
09
පාස්කු කුමන්ත්‍රණකාරයන්ට බලය ගන්න පුලුවන්, ආරක්ෂා කරගන්න බෑ... සාපය වැදිලා ඉවරයි - කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් ඔවුන්ට බලය ආරක්ෂා කර ගත නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ අද දෙවියන් වහන්සේගේ සාපය මෙම පිරිසට වැදී ඇති බවකි.
650 Views
Comments