අද පස්වරුවේ සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ!
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

අද පස්වරුවේ සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ!

අද පස්වරුවේ සිට මුළු දිවයිනටම  ඇඳිරි නීතිය පැනවේ!

අද (02) පස්වරු 6සිට එළඹෙන සදුදා උදෑසන 6 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ නිවේදනයක් මගින් මෙය දැනුම් දී තිබේ.

views

1036 Views

Comments

arrow-up