“ජන වරමට පිටුපෑ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්” - විමල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

“ජන වරමට පිටුපෑ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්” - විමල්

“ජන වරමට පිටුපෑ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්” - විමල්

වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ජන වරම ගොඩනැඟූ තමන්ට එම ආණ්ඩුව පරාජය කිරීමට ශූද්ධ වූ අයිතියක් තිබෙන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

ආණ්ඩුව ලද ජන වරමට එරෙහිව දැනටමත් කටයුතු කර තිබෙන නිසා නැවත කිසිදු අවස්ථාවක් ලබා දීමට නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

ඔහු පෙන්වා දෙන්නේ, මේ රටේ නැවත පවුල් පාලනයක් ඇති වීමට ඉඩ නොතබන බවත් භික්ෂූන් වහන්සේලාද වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමට ආශීර්වාද කරන බවත්ය.

views

683 Views

Comments

arrow-up