රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ අමාත්‍යය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ අමාත්‍යය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ අමාත්‍යය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යය රොෂාන් රණසිංහ මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් මැයි මස 01 සිට ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.

 

එමෙන්ම ඔහු පොලොන්නරු දිස්ත්‍රික් පොදුජන පෙරමුණු සංවිධායක තනතුරෙන්ද ඉල්ලා අස්වන බව ජනපතිට ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

 

ගොවිජනතාවට වන්දි නොගෙවීම ඇතුලු තවත් හේතු කිහිපයක් එම ඉල්ලා අස්වීමට බලපා ඇතැයි එම ලිපියේ සඳහන් කර ඇත.

views

711 Views

Comments

arrow-up