වැඩිපුර කිරි රට යවනවා..! – පැලවත්ත කිරි සභාපති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

වැඩිපුර කිරි රට යවනවා..! – පැලවත්ත කිරි සභාපති

වැඩිපුර කිරි රට යවනවා..! – පැලවත්ත කිරි සභාපති

අද වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා පවසනවා.

 

 

දෛනිකව තම සමාගම කිරිපිටි මෙට්‍රික් ටොන් 5ක ප්‍රමාණයක් වෙළඳපොලට මුදාහරින අතර තවත් ටොන් 75 ක ප්‍රමාණයක් ගබඩාවල තිබෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

 

 

එම අතිරික්තය කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙසට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සිය සමාගමට දැනුම් දී ඇති බවත් හෙතෙම පවසනවා.

views

698 Views

Comments

arrow-up