OCT
17
අයි.ඕ.සී ය රජයෙන් වැඩි කිරීමට ඉල්ලන ඉන්ධන මිල මෙන්න

ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ඉන්ධන මිල වැඩි කිරීම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අයි.ඕ.සී. සමාගම පැවසුවේ ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ද, ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා රජයේ අනුමැතිය අපේක්ෂා කරන බවයි.
716 Views
Comments