ජනපති යළි දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

යුරෝපා සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

 

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද උදෑසන 09.10ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

 

පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.

views

289 Views

Comments

arrow-up