එන්නත් දෙකම ගත්තත් 714 දෙනෙක් කොවිඩ් නිසා මිය ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

එන්නත් දෙකම ගත්තත් 714 දෙනෙක් කොවිඩ් නිසා මිය ගිහින්

එන්නත් දෙකම ගත්තත් 714 දෙනෙක් කොවිඩ් නිසා මිය ගිහින්

කොවිඩ් මර්දන එන්නතෙහි මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් 714 දෙනකු මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය සඳහන් කරනවා.

 

එතුමිය මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

කොරෝනා අසාදිත ව සිදු වූ මරණ 11,609ක් තුළින් මෙම පූර්ණ එන්නත් කරනය කර තිබූ 714 දෙනා හඳුනාගෙන තිබෙනවා.

 

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,791ක් ලෙසයි.

views

798 Views

Comments

arrow-up