DEC
16
සතොස වාහන අවභාවිත කළ සිද්ධියට මහරූෆ් රිමාන්ඩ්

2015 2019 කාලය තුළ සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 100 දී අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් හෙට දිනය(17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
655 Views
Comments