සරත් වීරසේකර අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමන් බැහැ දකී

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් රියර් අද්මිරාල් විශ‍්‍රාමික ආචාර්ය සරත් වීරසේකර මහතා අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමන් හමුවී තිබේනවා
මෙහිදී සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණ පිළිබඳවත් ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් අගරදගුරුතුමන් දැනුවත් කරන තිබෙනවා
පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු ලෙස පෙනී සිටි සහරාන් පිටුපස සිටින අදිසි හස්තය පිළිබඳව සොයා බැලීමටත් සාකච්ඡා විය.
663 Views
Comments