නව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

නව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ

නව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ

බන්ධනාගාර කළමණාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

 

අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රත්වත්තේ මහතා නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නා.

 

විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි මීට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ.

 

මීට අමතරව ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධූරයේ ද කටයුතු කරයි.

 

 

 

views

637 Views

Comments

arrow-up